Sub vocal- Nuwan Dharshana Weerakoon
Music - Shayan Vimukthi Panda Six
Video production - Art Armory productions
Guitar- Deshanka Weerasooriya
C
කරුණාදාසගේ සාක්කුවේ
F Am
ගැඹුරේ තිබු ඒ උකස් කොලේ
Dm G
හුඟක්ම දාඩියටයි තෙත්වෙන්නේ...
Dm G C
අව්වේ සැරටම ආයෙත් වේලෙන්නේ...
C
කරුණාදාසගේ උකස් කොලේ
F
පහේ කාසි යට තෙරපෙන්නේ
Am G
තෙරපී තෙරපී මිරිකී යට යන්නේ...
Dm G C
ඉරුණොත් අම්මපා මොන දෙයියද දන්නේ...
C
පොඩි එකීට ඇස්ටෝන්
Am
ලඟ ලඟ දන්නැද්දෝ
Dm
ලොකු කෙලීට ලැප්ටොප්
C
ඔලු පොලේ ගහන්න වෙන්නැද්දෝ...
C Dm
යකඩ ඉන්නටයි පොක්කලන් කැඩුණේ
Am
පාරේ වලවල්වලයි ජීවිතේ ගෙවුණේ
Dm G
පඩියම ඉවරයි ණය ටිකයි ගෙවුණේ
G
අන්තිමේ කසාද මුද්දටත් කෙලියේ
C Dm
බෝතල් පිරිච්ච රාක්ක එහෙමත්
Am
කරුණාදාසට හිනාවෙයි කොහොමත්
Dm
කොහොමනමුත් එක උගුරයි මොන කාලත්
C G
සංතෝසය තිබුණේ...
C
සෑහෙන්න බෑ මූට
Am
පෑහෙන්නෙ පාරමයි
Am D
රෑ වෙන්න වෙන්න තව
Am
ස්පාත් කතාකරයි...
C
වේලෙන්නෙ වැස්සටයි
පාරෙ වතුරෙන් එකයි
Am
දාසගේ රස්සාව
එහෙම්මම වතුරේ යයි...
C Am
තිබුණානම්... වඩයක්වත්...//
C
ගොනා ඇන්නේ දාසගේ ගෑනිට බන්
F
වැටෙන්න ගහකුත් නෑ ඌට දැන්
Am G
අතහැරියේ ඌ හීනයි පොදි ගණන්...
C
හිටිගමන් පිස්සා දුවයි කෝච්චිය ලඟම ලඟයි...
C
උකස් කොලේ කාපුදෙන් යකඩ යකා
Am F
හිතන් දාස රේල් පාරේ දිගා උනා
Dm G
ලඟ එන කෝච්චිය පොඩි දුව මතක් කරා
Dm C
දාසගේ ඔලුවේ බර බෙල්ලත් එක්ක ගියා...
Dm C
උකස් කොල දහස් ගණන් උගේ බෙල්ල උඩින් ගියා...